• පිය සමරින් හෙළි වන කුමාරතුංග මුනිදාස

පිය සමරින් හෙළි වන කුමාරතුංග මුනිදාස

  • Price: Rs.255.00 Rs.300.00

බිලිඳු වියේ සිටම එක්  මොහොතක් එක් තැනක නිකම් නොසිට දුව පනිමින් කෙළි ලොල් ළමා ජීවිතයක් ගත කළ ඔහු තේරුමක් නැති දේ කළහ යි පියා සිතී ය. එහෙත් ඔහු කළ හැම දෙයක්ම ළමා වියට උචිත ය. අර්ථවත් ය. නිර්මාණාත්මක ය. ඔහු නිති පතා පාසල් ගියත් ගෙදර දී එක් වරක්වත් පොතට නෙත් නොහෙළී ය. අකුරක් නොලියුවේ ය. ඉර බැස යන තෙක් කෙළි යහළුවන් සමඟ එක්ව කෙළිබිමේ, කජු ගස් සෙවණේ, වන රොදේ කල් ගෙවමින් පොතින් සහ ගුරුවරුන්ගෙන් ලැබිය නොහැකි ඵලදායී අධ්‍යාපනයක් ලැබී ය. නිවසේ පහන් දැල්වීමත් සමඟම අනෙක් සහෝදරයන්ගේ අතට පොත් පැමිණියත්, ඔහු වෙතට පැමිණියේ නිදි මත ය. 

Samaranayake Wipulaguna - සමරනායක විපුලගුණ, Piya Samarin Heli wana Kumarathunga Munidasa

Write a review

Please login or register to review