• ආදරණීය විරුවාණනී - Adaraneeya Viruwananee

ආදරණීය විරුවාණනී - Adaraneeya Viruwananee

  • Price: Rs.765.00 Rs.850.00

පණ ගැන බියක් නැත 

පුපුරන වෙඩිලි මැද 

බිහිසුණු යුද වදිමි රුපුසෙන් 

මැදට වැද 

මට ඇති එකම බය 

ඔබෙ ආදරය ලද 

අහිමිව යාම පමණකි 

මගෙ සොඳුරු ළඳ 

Chandi Kodikara - චන්දි කොඩිකාර

Write a review

Please login or register to review