• ඇතුළාන්ත කථාව - Ethulantha Kathawa

ඇතුළාන්ත කථාව - Ethulantha Kathawa

  • Price: Rs.520.00 Rs.650.00

ලෝකයේ ගැලවී යනු  වෙනුවට ඔබ, ඔබ තුළටම ගැලවී යන්න. ඔබ ලෝකය තුළ රැඳී සිටිය යුත්තේ ලෝකය යනු මහඟු අවස්ථාවක් වන නිසයි. 

එය ඔබව නිරතුරුවම පිරික්සනු ලබන කෙම් බිමකි. ඔබ සිටින්නේ සැබෑ නිශ්චලත්වයකද, නැතහොත් එහි දණක් ගැඹුරට ද, එසේත් නැතහොත් එය ඕනෑම දෙයකින් බාධා වන විදියේ බලෙන් පනවා ගත් සංසිද්ධියක් ද යන්න උරගා බැලීමට එය ඔබට අවස්ථාව සළසා දෙයි. 

Osho, Rohini Wijesooriya - රෝහිණී විජේසූරිය

Write a review

Please login or register to review