• රිචඩ් ද සොයිසා නිහඬ කළ හඬ - Richard De Zoysa Nihanda Kala Handa

රිචඩ් ද සොයිසා නිහඬ කළ හඬ - Richard De Zoysa Nihanda Kala Handa

  • Price: Rs.400.00 Rs.500.00

රිචඩ් අපෙන් උදුරා ගෙන  දැන් සෑහෙන කල් ය.  එහෙත්  ඔහු  අපේ  සිත්වලින් මකා දමන්නට ඒ උදුරාගත්තවුන්ට තවමත් නොහැකි ය.

රිචඩ් ද සොයිසා ජගත් කීර්තිධර මාධ්‍යවේදියෙකි. චරිතාංග නළුවෙකි. නිපුණ නිවේදකයෙකි. කුසලතා පූර්ණ කවියෙකි. සිත්තරෙකි. ඒ සියල්ලත් සමග සැබෑ මිනිසෙකි.

ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ ලකුණක් සනිටුහන් කළ රිචඩ් ද සොයිසා පිළිබඳව ප්‍රභාත් චින්තක මීගොඩගේ සංස්කරණය කළ සුවිශේෂී කෘතිය..

Write a review

Please login or register to review