Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1711618472): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 Seetha Gangula
  • සීත ගඟුල - Seetha Gangula

සීත ගඟුල - Seetha Gangula

  • Price: Rs.584.00 Rs.730.00

මා අපයෝජනයට ලක් වූ  ළමයෙකු බව මාගේ අවබෝධයයි.  තව ටිකක් විස්තර සහිතව කියනවා නම් මා අපයෝජනයට ලක් වුණේ කායික වශයෙන් නොව මානසික වශයෙනි. අහිංසක ගුණ යහපත් දෙමව්පියන්ගේ ආදරය කරුණාව ලබමින් හැදුණු වැඩුණු මට කිසිවෙකු හෝ නොසිතු ඉරණමකි අත් වුණේ.

මගේ කතාව ලියන්ට පටන් ගන්නා විට මානසික අපයෝජනයට ලක්වූ ළමයෙකු බවට කිසි හැඟීමක් මට නොතිබිණි. එහෙත් ලියූ දේ නැවත කියවමින් ඇතැම් කාරණා ගැන විමසිලිමත් වෙමින් කල්පනා කරන විට කුඩා කාලයේ දී මගේ මනස තුවාල වී තිබෙන සැටි පෙනී ගියේය.

Write a review

Please login or register to review