• ආදරණීය දෙමාපියනි - Adaraneeya Demapiyani

ආදරණීය දෙමාපියනි - Adaraneeya Demapiyani

  • Price: Rs.424.00 Rs.530.00

දරුවන් සිටින නූතන දෙමාපියන්, වෙනස් වන සමාජයක ජීවත් වන  නූතන දෙමාපියන්, වෙනස් වෙමින් විපරීත වන සමාජයක ජීවත්වන නූතන දෙමාපියන්, තමාගේ භූමිකාව නිවැරදිව හඳුනාගෙන තිබෙන්නේ ද? දරුවන් බිහි කළ ද, දරුවන්ට ඉගැන්වීමට මහන්සි ගත්ත ද, අවසන දරුවන් දෙයාකාරයකින් අසාර්ථක ඵල ලබන්නේ ය. එක් ඵලයක් නම් දරුවන් අධ්‍යාපනය පමණක් නොව ජීවිතය ද අසාර්ථක කර ගැනීමයි. අනෙක් ඵලය නම් අධ්‍යාපනය සාර්ථක කර ගත්ත ද, ජීවිතය අසාර්ථක කර ගැනීමයි. ඒ මන් ද? 

Sarath Wijesooriya - සරත් විජේසූරිය

Write a review

Please login or register to review