• 1818 උඩරට මහ කැරැල්ල - 1818 Udarata Maha Kerella

1818 උඩරට මහ කැරැල්ල - 1818 Udarata Maha Kerella

  • Price: Rs.2,250.00 Rs.2,500.00

මහාචාර්ය තෙන්නකෝන්  විමලානන්ද විසින් රචිත  The Great Rebellion of 1818  කෘතියේ සිංහල පරිවර්තනය. 

1818 උඩරට කැරැල්ල නම් වූ මේ ග්‍රන්ථය දරා සිටින්නේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ මෙරට සිටි ඉංග්‍රීසි ජාතික පාලකයන්ගේ ද, ඔවුනට පක්ෂව දීනව, ඔවුන්ගෙන් ලැබෙන තනතුරු තාන්නමාන්න ආදිය ලෝභීව ලංකා මාතෘභූමියට එරෙහිව ගිය මෙරට ප්‍රභූවරුන්ගේ පටන් පහළම සමාජ ස්ථරයන්ට අයත් වැසියන්ගේ මෙන්ම, ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ඔවුනට එරෙහිව ජාතියේ ස්වාධීනත්වය පතා යුද වැද තම අඹුදරු දේපළ මතු නොව පණනල ද අහිමි කර ගත්තා වූ දේශප්‍රේමීන්ගේ වෘතාන්තය වන්නේ ය. 

Write a review

Please login or register to review