• ඇට ගැහියං - Ata Gahiyan

ඇට ගැහියං - Ata Gahiyan

  • Price: Rs.1,120.00 Rs.1,400.00

Available Options


ඇමෙරිකාවේ  කනෙක්ටිකට්හි වසන සාර්ථක නීතිඥවරයා...  ගරුසරුකම්, මුදල් හදල්, යාන වාහන, ගේ දොර සරුවට ඇති, හොඳ රූමත් බිරිඳක්, දියණියක් හිමි වූ, රාත්තල් 256 ක් බර බිලී හැලෙක්.....

තැනින් තැනට යන අහිගුණ්ඨික නඩයක මහලු ගැහැනියක් ඔහුගේ රථයේ හැපී මියයයි. කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි. ඒ මහලු අහිගුණ්ඨික ගැහැනියගේ පියා යුරෝපයේ සිටි වයස්ගතම අහිගුණ්ඨිකයා සියවසකටත් වඩා වයස්ගත වූ අහිගුණ්ඨක රැළේ නායකයා ටඩුස් ලෙමිකේ ඔහුව ස්පර්ශ කොට ඇට ගැහියං යැයි සාප කරයි.....

Write a review

Please login or register to review
පර්වානා - Parvana

පර්වානා - Parvana

Rs.600.00

Elevation

Elevation

Rs.1,495.00