• අත අත නෑර - Atha Atha Naera

අත අත නෑර - Atha Atha Naera

  • Price: Rs.1,728.00 Rs.1,920.00

ප්‍රේමනී  පායාස  හොයනවා. ඔය  කියන  පායාස මුණ නොගැහුණට පායාසලා  හැමතැනම  ඉන්නවනෙ. 

නලිනි ඔත්තුකාරයා හොයනවා. ඔත්තුකාරයව හරියටම මුණ ගැහෙන්නෙ පාර්ලිමේන්තුව පාරෙ දියවන්නා ඔය අසබඩ නාගස් සෙවනෙදි. 

දූවරු ගෙනාපු අවමානයයි. පුත්‍ර රත්නය ගෙනාපු කීර්තියයි. කිරා මැන බලමින් අත්තම්මා අතීත ස්වාමිපුරුෂයගෙ කීර්ති කදම්බයෙන් බැබළෙන්න උත්සාහ කරනවා. 

පෙම්බර ක්‍රිෂ්ණා විත්තිකරු නම් නුඹමය! එහෙත් නුඹ නිදොස් කොට නිදහස් කරමි. 

අප සිරුරෙන් දෙබිඩි බව සැබෑය. නුඹ?

Write a review

Please login or register to review