• අවසාන කුංචනාදය - Awasana Kunchanadaya

අවසාන කුංචනාදය - Awasana Kunchanadaya

  • Price: Rs.640.00 Rs.800.00

වනාන්තරයේ  හුදෙකලා  බිමක දී තරුණ පිරිමි  හස්තියෙකු සහ ගැහුණු  සත්වයෙකු  අතර ඇතිවන ප්‍රේමාන්විත හැසිරීම වෙනත් ක්ෂීරපායි සත්ව විශේෂයන් අතර දැකිය නොහැකි තරම් එකකි. විශේෂයෙන්ම මල්වර වියට පත් වී සරුමද තත්වයේ පසුවන ඇතින්නකගේ ඉව සොයා පැමිණෙන තරුණ පිරිමි හස්තියා තරම් හොඳ පෙම්වතෙකු සත්ව ලෝකයේ තවත් නැති තරම් ය. එසේ එකතුවන ඔවුහු එක්ව වනයේ සැරිසරති. එක්ව ආහාර සොයති. දියෙහි ලගිමින් දාහය නිවා ගනිති. තවද එය දිනක් දෙකක් තුළ සිදු වී අවසන් වන්නක් නොව දින ගණනාවක් පුරා ගලා යන හැසිරීම් රටාවක් වේ. ඒ වනාහි අලි ඇතුන්ගේ මධුසමය නම් කාල වකවානුවයි. අවසානයේදී ලිංගික එක් වීමකින් අවසන් වන තෙක් මේ මධුසමය අත්හැර යාමට ඔවුහු කැමති නොවෙති.

Write a review

Please login or register to review