• ඔබ කළුවරට බයද? (I) - Oba Kaluwarata Bayada? (I)

ඔබ කළුවරට බයද? (I) - Oba Kaluwarata Bayada? (I)

  • Price: Rs.360.00 Rs.450.00

Sydney Sheldon විසින්  රචිත Are You Afraid of the  Dark කෘතියේ සිංහල  පරිවර්තනය. 

නිව්යෝක්, ඩෙන්වර්, පැරිස් හා බර්ලින් නගරවලදී පුද්ගලයෝ හතර දෙනෙක් මියයති. එම සිදුවීම් හදිසි අනතුරු සේ පෙනෙන්නට සලස්වා ඇත. එසේ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරු දෙදෙනෙක් ද මරණ තර්ජනවලට ලක්වෙති. ඔවුන් මෙසේ මරණ තර්ජනවලට ලක්වීමට හේතුව කුමක්ද? එය ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ මරණවලට යම් සබඳතාවක් දරයිද?

ලෝකප්‍රකට සමාගමක් මගින් සිදුකළ පර්යේෂණයක් අනුව ඔවුහු ලෝකයේ පාලන බලය සියතට ගැනීමට හැකි සැලසුමක් මත පිහිටා ක්‍රියාකරති. ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා මෙම මරණ අතර යම් සබඳතාවක් ඇත්ද? ත්‍රාසය හා භීතිය කුළුගන්වන මෙම නවකතාව ලෝකප්‍රකට අතිදක්ෂ කතා රචකයෙකු වෙතිනි.

Write a review

Please login or register to review