• ගල් ලෙනේ තිබූ කඩුව - Gal Lene Thibu Kaduwa

ගල් ලෙනේ තිබූ කඩුව - Gal Lene Thibu Kaduwa

  • Price: Rs.584.00 Rs.730.00

ඇන්ජි සේජ් විසින් ලියන ලද අරමින්තා ස්පූකි කතා  මාලාවේ නීත්‍යානුකූල  පරිවර්තනය. 

ශ්‍රීමත් හෝරස්ගේ පන්සිය වැනි උපන්දිනය එළැඹෙන්නට ළං වී තිබේ. ඔහුට දීම සඳහා අගේ ඇති තෑග්ගක් සොයාගැනීම අරමින්තාගේ සහ වොන්ඩාගේ බලාපොරොත්තුවයි. සිය භූත නිවස යට ඇති සැඟවුණු ගල් ලෙනක තිබී ඔවුන්ට කඩුවක් හම්බ වෙයි. එය අරගැනීම ඉතා පහසු වැඩකි. 

එය ගන්නට ගල් ලෙනට යන ඔවුහු උගුලකට හසු වී, එහි සිරවෙති. අරමින්තාට සහ වොන්ඩාට යළි නිවසට ගොස් ශ්‍රීමත් හෝරස්ගේ උපන් දනය සැමරීමට හැකි වේවිද?

Write a review

Please login or register to review