• තාරා - Thara

තාරා - Thara

  • Price: Rs.400.00 Rs.500.00

මව් බිමේ දුහුවිල්ලකට පවා ආදරය කළ ජාතියක කතාව. 

"මම මැරෙන්නේ කුර්දිස්ථානය වෙනුවෙන්" 

ඒ පිරිමි ළමයා මැරුණේ කුර්දිස්ථාන පොළොවේ දූවිල්ල සිඹගෙන. එදා ඉඳන් තාරාගේ ජීවිතය වෙනස් උනා. එදා ඉඳන් තාරාගේ ජීවිත කතාව තමයි මේ...

උපන් පොළොව අහිමි වෙලා එහෙම්පිටින්ම සරණාගත වුණු නිර්භීත ජාතියක කතාව තමයි මේ...

Write a review

Please login or register to review