• පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි? - Pirimi Saha Gahanu Metharam Wenas Ei?

පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි? - Pirimi Saha Gahanu Metharam Wenas Ei?

  • Price: Rs.960.00 Rs.1,200.00

Allan  Pease / Barbara  Pease  විසින් රචිත  Why  men don't listen and  women can't read maps කෘතියේ සිංහල පරිවර්තනය. 


ලිංගිකත්වය අනුව බොහෝ වෙනස්කම් තිබුණ ද පිරිමි සහ ගැහැණු අතර සම්බන්ධතාව බොහෝ පවතියි. එහි ගෞරවයෙන් වැඩි කොටස හිමිවන්නේ ගැහැනියටයි. මන්ද? ඇය සියලු වෙනස්කම් අතරම සම්බන්ධතාවත් පවුලත් ආරක්ෂා කරගැනීමට සමත්වන හෙයිනි. 

Write a review

Please login or register to review