• හෙට අලුත් ජීවිතයක් - Heta Aluth Jeewithayak

හෙට අලුත් ජීවිතයක් - Heta Aluth Jeewithayak

  • Price: Rs.416.00 Rs.520.00

අධ්‍යාපනයෙන් දීප්තියක්  ලැබීම  පමණක්  කෙනෙකුට සෑහේ ද?  නැත.  කෙනෙකු  තමන් තුළ කුසලතා ද දියුණු කර ගත යුතුය. අධ්‍යාපනය සහ කුසලතා පමණක් ද නොසෑහේ, කෙනෙකු තුළ යහපත් ආකල්ප ද තිබිය යුතුය. 

කලකට පෙර නම්, දැනුම - කුසලතා - ආකල්ප වශයෙනි අධ්‍යාපනයේ පිබිදීම විග්‍රහ කෙරුණේ. අද තත්වය වෙනස්ය. අද අංක එක ලෙස සලකා බැලෙන්නේ ආකල්පය, දෙක කුසලතාය, තුන දැනුමය. 

දැනුම වේගයෙන් ලැබිය හැකිය. කුසලතා ද යම් වේගයකින් උරුම කර ගත හැකිය. එනමුත් ආකල්ප සම්බන්ධ තත්වය නම් වෙනස් ය. 

යහපත් ආකල්ප වලින් පොහොසත් වීම සඳහා 'කාලය' ඉතා වැදගත්ය. කාලය පමණක් නොව 'විනය' ද වැදගත්ය. 

යහපත් දිවිපෙවෙතක් උරුම කර ගැනීම සඳහා 'අභ්‍යන්තර විනයක්' හොඳින් උරුම කර ගත යුතුය. අභ්‍යන්තර විනයක් අවශ්‍ය වන්නේ අභියොග වලට මුහුණ දීම උදෙසාය. 

Write a review

Please login or register to review