• නීතිය සහ විනය - Neethiya Saha Vinaya

නීතිය සහ විනය - Neethiya Saha Vinaya

  • Price: Rs.224.00 Rs.280.00

එක් එක් පුද්ගලයාගේ ස්වෛරීභාවය කියා  දෙයක් ඇත්තේ නැත. ස්වෛරීභාවය එක්  රාජ්‍යයක් තුළ ජීවත් වන සියලු ම ජනතාව සතු වේ. ස්වෛරීභාවයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය නොවේ. සමස්ත ජනතාවක් සංවිධානාත්මක ව ජීවත් වීම මගින් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමට ඇති වන එකඟතාව ජනතා ස්වෛරීභාවයේ පදනම වේ. 

Write a review

Please login or register to review