• අභියාචනා කාර්ය පටිපාටිය - Abhiyachana Karya Patipatiya

අභියාචනා කාර්ය පටිපාටිය - Abhiyachana Karya Patipatiya

  • Price: Rs.448.00 Rs.560.00

අපේ රටේ අධිකරණයේ  භාෂාව  සිංහලය යි.  විනිසුරුතුමන්ලාටත්,  නීතීඥවරුන්  වැඩි දෙනෙකුටත් සිංහල බස හොඳින් වැටහෙන බවට කිසිම සැකයක් නැත. එසේ තිබියදීත් උසාවි කටයුතු ඉංග්‍රීසියෙන්ම කිරීමට සමහර නීතිඥවරුන් වැඩි උනන්දුවක් දැක්වීම නිසා ඇතැම් දෙනෙකු අපහසුතාවයන්ට පත්වන බව ඇත්තකි. අභියාචනා නඩු කටයුතු සිංහලෙන් කිරීම පහසු කිරීම සඳහා අවශ්‍ය කරුණු රැස්කර එකතුකර දීම මෙය සකස් කිරීමේ එක් අරමුණක් විය. 

Write a review

Please login or register to review