• බුද්ධචරිතය - Buddhacharithaya

බුද්ධචරිතය - Buddhacharithaya

  • Price: Rs.675.00 Rs.750.00

බුදුන් වහන්සේගේ උපතේ  සිට පරිනිර්වාණය තෙක්  චරිතාපදානය ද එතැන්  පටන් තුන් වන  ධර්මසංගායනාව තෙක් ශාසන ඉතිහානයද මෙහි විස්තර ව දැක්වේ. 

මෙහි කියා ඇති බුද්ධ කාලීන සංඝසංවිධානයේ තතු ප්‍රසාදසංවේග දනවයි. 

එදෙස, මෙදෙස, පුරාතන, නූතන නන් බස්හි විශාරද මහැදුරු සුචරිත ගම්ලතුන්ගේ මනනයන පොබයන අසිරිමත් බස්වහරින් අසිරිමත් බුදුසිරිතත් ඒ අසිරිමත් බුදුසිරිතින් ඒ අසිරිමත් බස්වහරත් දිදුලයි. මේ දෙකින් ම හෙළබස බැබළේ. මැණිකෙන් එය බැඳි වළල්ලත් වළල්ලෙන් එහි බැඳි මැණිකත් ඒ දෙකින් ම කරලතාවත් බබළන කලෙක මෙනි.

Write a review

Please login or register to review