• වැසී ගිය සෝවාන් ඵලය සොයා - Wesi Giya Sowan Palaya Soya

වැසී ගිය සෝවාන් ඵලය සොයා - Wesi Giya Sowan Palaya Soya

  • Price: Rs.351.00 Rs.500.00

සෝතාපන්න ඵලය  පිළිබඳ  ත්‍රිපිටකගත බුද්ධ  සුභාෂිත අනුව යමින් සිදු කළ තියුණු  විශ්ලේෂණාත්මක විග්‍රහයක් මේ කෘතියේ අන්තර්ගත වේ. විවිධ ධර්මධර වියතුන් තමාට අභිමත ලෙස සෝතාපන්න ඵලය විග්‍රහ කරද්දී මේ කතුවරයා මූලික බුද්ධ දේශනා වෙතටම ගෙස් ඒ ඇසුරින් මතුවන ධර්ම විග්‍රහය පාඨකයා වෙතට ගෙන එයි. 

Samudra Wettasinghe - සමුද්‍ර වෙත්තසිංහ

Write a review

Please login or register to review