• ආර්යා - Arya

ආර්යා - Arya

  • Price Rs.720 Rs.800

වේලාව පාන්දර හතරට ආසන්නය. ප්‍ර්‍රභූ ආරක්ෂාව සපයන සුදු පැහැ ඩිෆෙන්ඩරයට පසුව එන කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථය දැන් පැහැදිලිව ගඩාෆිට පෙනෙයි. තව ඇත්තේ තත්පර ගණනකි. ගඩාෆි හිණ රැඳි පිස්තෝලය සුරතට ගෙන පොරවාගෙන සිටි වැරහැල්ලට යටින් පපුතුරයට කර ගත්තේය. 

එපමණකි. 

ගාල්ල පැත්තේ සිට කොළඹ දෙසට විදුලි වේගයෙන් ධාවනය වූ ටිපර් රථය, දකුණු දෙසට කැපී හෙණ ගසන්නාක් බඳු හඬක් සමගින් කළු පැහැ බීඑම්ඩබ්ලිව් රථයේ බඳේ වදිනු ගඩාෆි දුටුවේ සිහිනෙන මෙනි. ඊළඟ තත්පරයේදී බීඑම්ඩබ්ලිව් රථය පාලමේ ඇන්දද කඩාගෙන කළු ගං දියට ඇද වැටිණ!

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha