• තාත්තයි දුවයි - Thaththai Duwai

තාත්තයි දුවයි - Thaththai Duwai

  • Price: Rs.200.00 Rs.250.00

Arkady Gaidar විසින් රචිත  The Blue Cup කෘතියේ සිංහල පරිවර්තනය. 

නව යොවුන් වියේ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද එක සේ කියවා රසවිඳිය හැකි මෙම කතාන්දරය තුළින් දෙමාපියන් අතර පවතින යහපත් සබඳතාවය දරුවන්ට බලපාන්නේද යන්නත්, දෙමව්පියන් සහ දරුවන් අතර ඇති ආදරණීය බැඳීම ඔවුන්ගේ ජීවිත කෙතරම් සුන්දර කරන්නේද යන්නත් කතුවරයා සංවාදයට බඳුන් කරයි. ඔහුගේ මේ සරල කතාන්දරය තුළින් වැඩිහිටියන්ට දනවනු ලබන යටිපෙළ අරුත ඉතා වැදගත්ය. 

Write a review

Please login or register to review