• ධරණි - Dharani

ධරණි - Dharani

  • Price Rs.383 Rs.450

එතැන් සිට අවුරුදු  ගණනාවක් යනතුරු ඇය  මගේ කොට්ටය යට හැම වේලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බංකුව මත වාඩි වී ඇය ඉදිරියේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. 

ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ ගීත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තිබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරිසැරුවෙමි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha