• ස්වර්ණ බන්ධන - Swarna Bandhana

ස්වර්ණ බන්ධන - Swarna Bandhana

  • Price: Rs.304.00 Rs.380.00

අද  අප  ජීවත්  වන්නේ  මිනිස් සම්බන්ධතා  අතිශය ශෝචනීය  අන්දමින් බිඳ වැටෙන සමාජයක ය. ජන මාධ්‍ය අභිරුචියෙන් ඉදිරිපත් කරන්නේ ද විපරීත ජීවිත ගැන ය. එනමුත් අප ජීවත් වන සමාජයේ පවතින සියලු විවිධ විෂම ප්‍රශ්නවලට මුහුණ දෙමින් යහපත් අන්දමට ජීවත් වන පුද්ගලයන් ද සිටින බව බැහැර කළ නොහැකි සත්‍යයකි. මේ කෘතියෙහි ඇතුළත් වන්නේ මගේ සිතට සැනසුම ගෙන දුන් අත්දැකීම් ය. සැබවින් ම ස්වර්ණ බන්ධනයන් ය.

Write a review

Please login or register to review