• දෙමළ අභියෝගය - Demala Abhiyogaya

දෙමළ අභියෝගය - Demala Abhiyogaya

  • Price: Rs.400.00 Rs.500.00

ප්‍රභාකරන්  දෙමළ  වර්ගයේ  සියලු  නායකයන්  විනාශ  කොට බලහත්කාරයෙන්  දෙමළ වර්ගයාගේ එකම නායකයා බවට පත්විය. අවසානයේ සිය බෙදුම්වාදී ව්‍යාපෘතිය පරිපූර්ණත්වයකට ගෙනඒමට පෙර ආරක්ෂක හමුදා අතින් ඔහුද විනාශ විය. දැන් ලංකාවේ දෙමළ ජනයා තමන්ගේ දේශපාලන නායකයන් නැති ජනතාවක් බවට පත්ව සිටින්නෝය. බෙදුම්වාදී දේශපාලන ව්‍යාපෘතිය ඔවුන්ගේ ජීවිත කාලකණ්නි කිරීමට හේතුවූවා මිස ඔවුන්ගේ ජීවිතවලට කිසියම් හෝ ආලෝකයක් ලබාදීමට හේතුවූයේ නැත. 

Write a review

Please login or register to review