• මාටින් පිග් - Martyn Pig

මාටින් පිග් - Martyn Pig

  • Price: Rs.320.00 Rs.400.00

නත්තලට සතියකට පෙර හදිසි අනතුරකින් සිදුවූ සිය පියාගේ මරණයෙන් පසු දාහතර හැවිරිදි මාටින් පිග් සිය ජීවිතය පිළිබඳ ගත යුතු තීරණ සම්බන්ධයෙන් විශාල ගැටළුවකට මුහුණ පායි. පියාගේ දැඩි කෲරකම්වලින් ගැලවුණද, ඔහුගේ මරණයට චෝදනා ලැබ සිර දඬුවම් විඳින්නට සිදුවනු ඇත යන බියෙන් මාටින් ඔහුගේ විශ්වාසවන්ත අසල්වැසි තරුණිය ඇලෙක්ස් සහ  ඇගේ පෙම්වතාගේ උදව් ඇතිව පියාගේ මළ සිරුර සඟවා තබන්නට උත්සාහ කරයි. එහෙත් ඔහුට කොතරම් කලක් සිය පියා මියගිය බව ලෝකයෙන් සඟවා තබාගත හැකිද? ඔහුට විශ්වාස කළ හැක්කේ කාවද?

Write a review

Please login or register to review