• බව තරණය - Bawa Tharanaya

බව තරණය - Bawa Tharanaya

  • Price: Rs.382.50 Rs.425.00

සිදුහත් සිරිතත් බුදු සිරිතත් මෙතරම්  තාත්වික අන්දමින්  මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි භාෂාවලින් ලියූ බුද්ධ චරිත හැම එකක්ම වාගේ මම කියවා ඇත්තෙමි. මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරු ලියා තිබීම ආශ්චර්යජනකය. බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්ට ද පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරීමට අතිශයින්ම සුදුසුය. බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන් ඇති කළ සමාජ පෙරළියත් එකවර මේ පොත කියවන්නෙකුට උගත හැකිය.

Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ

Write a review

Please login or register to review
අපේ ගම - Ape Gama

අපේ ගම - Ape Gama

Rs.360.00

විරාගය - Viragaya

විරාගය - Viragaya

Rs.585.00

කලියුගය - Kaliyugaya

කලියුගය - Kaliyugaya

Rs.810.00

සෝමා - Soma

සෝමා - Soma

Rs.405.00

මිරිඟුව - Miringuwa

මිරිඟුව - Miringuwa

Rs.270.00

ශීතා - Seetha

ශීතා - Seetha

Rs.247.50

ලීලා - Leela

ලීලා - Leela

Rs.360.00

රෝහිණී - Rohini

රෝහිණී - Rohini

Rs.450.00

වහල්ලු - Wahallu

වහල්ලු - Wahallu

Rs.450.00

තේරී ගී - Theri Gee

තේරී ගී - Theri Gee

Rs.202.50