• යළි උපන් යුවතිය - Yali Upan Yuwathiya

යළි උපන් යුවතිය - Yali Upan Yuwathiya

  • Price: Rs.440.00 Rs.550.00

"යළි උපන් යුවතිය" යනු  යොවුන් ආදරය බලෙන්  ලබාගැනීමට වෙර දැරූ  ධනවත්, වලව්කාර,  සෙල්ලක්කාර තරුණයෙක් හා උසස් අධ්‍යාපනයේ රුවන් දොරටුව විවර කරගනිමින් උපාධිය ලැබූ යුවතියකගේත්, තවත් එවැනිම බුද්ධිමත් තරුණයෙකුගේත් කතාවකි.

Write a review

Please login or register to review