• පටිච්ච සමුප්පාද විවරණය - Patichcha Samuppada Vivaranaya

පටිච්ච සමුප්පාද විවරණය - Patichcha Samuppada Vivaranaya

  • Price: Rs.290.00

මේ  ප්‍රතීත්‍යසමුප්පාද  ධර්මය දැන ඉගෙන දෘෂ්ටි  ජාලයෙන් මිදී සත්‍යය  අවබෝධ කරගන්නා තුරු සත්ත්වයා දුකින් නොමිදේ එබැවින් දුකින් මිදීම බලාපොරොත්තු වන සැමදෙනා විසින් ම බුදුසස්නේ ඉතා උසස් තැනක් ගන්නා ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය ගැන තරමක් දුරටවත් දැනගැනීමක් ඇතිකරගැනීමට මේ උසස් ධර්මය දැනගැනීමට ඉගෙනගැනීමට ඉඩ ඇති යහපත් කාලයේ උත්සාහ කළ යුතු ය.

Write a review

Please login or register to review