• ඔබ ළඟ මා - Oba Langa Ma

ඔබ ළඟ මා - Oba Langa Ma

  • Price: Rs.1,400.00 Rs.1,750.00

Jojo Moyes  විසින් රචිත  Me Before You  කෘතියේ සිංහල පරිවර්තනය.   

ඔහුගේ දෑස මා වෙත යොමු වී තිබෙන බව මට දැනුණා. එසේ නොවුනා නම් යෙහෙකි යැයි මට සිතුණේ මගේ දෑත්වල වෙව්ලීම නතර නොවී තිබුණු නිසා. 

කියා ගැනීමට නොහැකි දෑ බොහෝ තිබෙන බව ඔහුට කියන්නට තැත් කරමින් මා හිස සැලුවා. මට යළිත් ඔහු ගේ අත අල්ලා ගැනීමට ඕනෑ වුවත් එසේ කිරීමට පුළුවන් බවක් දැන්ණේ නැහැ. ඔහුගේ බැල්ම මට වැටහුණා. නෑසූ ප්‍රශ්න සියල්ල පාහේ එහි තිබුණා. 

Write a review

Please login or register to review