• නිකිණි වැස්ස - Nikini Wessa

නිකිණි වැස්ස - Nikini Wessa

  • Price: Rs.288.00 Rs.320.00

අද මෙන් නොව "නිකිණි  වැස්ස" ලියවුණු යුගයේ හදවත් රෝගයක් යනු ජීවිතය හා මරණය අතර බලවත් සටනක් විය. සුව කළ නොහැකි හදවත් රෝගයකින් පෙළෙන දරුවකු ඇති පවුලක සියල්ලෝම මානසිකව හඬා වැටෙති. රූමත් රසාංජලී ද මේ ශෝචනීය ඉරණමට මුහුණ දී සිටී. 

ඒ අභියෝගය මැද ඇයගේ ආදරය පතන අපූරු පෙම්වතුන් දෙදෙනෙක් "නිකිණි වැස්ස" තුළින් ඔබට හමුවිය හැකිය. 

Write a review

Please login or register to review