• මාටිං අයියගෙ රත්තා - Martin Ayyage Raththa

මාටිං අයියගෙ රත්තා - Martin Ayyage Raththa

  • Price: Rs.270.00 Rs.300.00

මීට  පෙර  ජයකොඩි  සෙනෙවිරත්න විසින් රචිත "රසකතා"  නමින් පළවූ  කෙටිකතා එකතුවට ලැබුණු යහපත් ප්‍රතිචාරය මෙම කෘතිය රචනා කරන්නට හේතු වූ බව කතුවරයා පවසයි. මෙහි එන කෙටිකතා අතුරින් කිහිපයක් හැත්තෑව දශකයේ ලියන ලද ඒවා වන අතර අනෙකුත් කතා මෑත කාලයේ විරෝධාකල්ප මුල් කරගෙන ලියැවුණු ඒවා බව ඔබට පෙනී යනු ඇත. 

Write a review

Please login or register to review