අඹු දරුවෝ - Ambu Daruwo
- Price: Rs.450.00 Rs.500.00
- Author: Jayasena Jayakody - ජයසේන ජයකොඩි
- Book Code: 9789556863345
- ISBN: 9789556863345
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
"ඔන්න අම්මේ තෙමුවා. පුතා දෙන්න මගෙ අතට." බබුන් කීවා ය.
"කෑනොගහ ඉඳිං. පොඩි එව්වො වුණාම තෙත දාන්නෙ නැද්ද?"
"ඔය රෙද්ද ගලෝල දෙන්න අම්මෙ නංගිට අව්වට දාන්න." බබුන් නැවත යෝජනා කරයි.
"පිස්සු නැතිව හිටහං, මට ඕවා හුරුයි පුතා අතට ගන්නකොට ම හතුවා තෙත් කරයි කියල. තෙත නෙමෙයි, කැත දැම්මත් මං රෙද්ද ගලවන්නෙ නෑ. මේ වෙලුන් පොඩි කාලෙ දණගාගෙන ඇවිල්ලා මගෙ බත් මැටි කෝප්පෙට එක දහදොළොස් වතාවක් තෙත දාන්න නැතැයි. මං බත් ටික අහක දැම්මැයි?"
ඉහ වහා ගිය දයාවෙන් මව දෙස බලාහුන් වෙලුන් මහ ආඩම්බරයකින් යුතුව ගෙනා පැස ඔසවාගෙන නැන්දනිය වෙත ගොස් එය ඇය ඉදිරියේ තැබුවේ ය.
සුදු නෙළුම - Sudu Neluma
Rs.675.00
මහමෙර - Mahamera
Rs.360.00
උපේකා - Upeka
Rs.630.00
පින්කෙත - Pinketha
Rs.270.00
තෙර තරණය - Thera Tharanaya
Rs.405.00
අමාවැස්ස - Amawessa
Rs.450.00
සිල් සුවඳ - Sil Suwanda
Rs.810.00
බැද්දෙගෙදර - Baddegedara
Rs.405.00
රන්මුතු අරම - Ranmuthu Arama
Rs.810.00