තෙර තරණය - Thera Tharanaya
- Price: Rs.405.00 Rs.450.00
- Author: Jayasena Jayakody - ජයසේන ජයකොඩි
- Book Code: 9789556863451
- ISBN: 9789556863451
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
"අනේ නායක හාමුදුරුවනේ, රාහුල නායක හාමුදුරුවො විහාර මළුව පල්ලමේ පඩි පෙළෙන් වැටුණා! මම උස්සාගෙන ඇවිත්..."
"මොනවා? කවුද උන්නාන්සේව කන්දට දොක්කාගෙන ගියේ?"
"උන්නාන්සේ ම යි මට කතාකළේ. මම පරෙස්සමෙන් එක්කං ගියා. බුදුපිළිම වහන්සේට බිම දිගාවෙලා යි වන්දනාමාන කෙළේ. බුදුන් වහන්සේගෙන් සමුගත් බවකුත් මට කියාසිටියා! ඇඳිරියත් සමඟ යි පල්ලම් බැසීම ඇරඹුවෙ. විහාර මළුවේ දී බොහෝ දෙනා සමඟ කතාබහේ යෙදුණු නිසා එහි පැයකටත් වැඩි වේලාවක් රැඳීසිටීමට සිදුවුණා."
"ඕවා නොවෙයි, මොකද දැන් නායක හාමුදුරුවන්ට, තුවාල ද?"
"පේන්න තුවාලයක් නම් නැහැ. ඒත් අංශයක් පණ නැහැ වගෙ. කතාකරන්නත් බැහැ."
පිච්චමල - Pichchamala
Rs.585.00
අරලිය මල් ආරාමය - Araliya Mal Aramaya
Rs.585.00
සුදු නෙළුම - Sudu Neluma
Rs.675.00
මහමෙර - Mahamera
Rs.360.00
උපේකා - Upeka
Rs.630.00
පින්කෙත - Pinketha
Rs.270.00
අමාවැස්ස - Amawessa
Rs.450.00
සිල් සුවඳ - Sil Suwanda
Rs.810.00
අඹු දරුවෝ - Ambu Daruwo
Rs.450.00