පින්කෙත - Pinketha
- Price: Rs.270.00 Rs.300.00
- Author: Jayasena Jayakody - ජයසේන ජයකොඩි
- Book Code: 9789555517959
- ISBN: 9789555517959
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
රාහුල තෙරණුවෝ විමුක්ති සුව විඳිති.
"නමුත් හාමුදුරුවනේ ස්වල්ප පිරිසක් හැර, සමස්තයක් හැටියට ගත් කල අද අපේ මිනිසුන් දෙස බලා කිසිසේත් සතුටුවීමට පුළුවන්කමක් නෑ. දූෂිතම තත්ත්වයේ පසුවන්නේ පාලක පක්ෂය යි. තත්වය මේ ආකාරයට දිගින් දිගට වර්ධනය වුණොත් අනාගතය ඉතා භයානක යි. මම අපේ පොඩි හාමුදුරුවො එක්කත් කතාකරකර හිටියෙ ඒ ගැන යි."
"ඉහළ පහළ මැද කොතැන පසුවුවත්, අතළොස්සක් දෙනා හැර සෙසු සියලු මනුෂ්‍යයෝ අඩු වැඩි වශයෙන් කෙලෙසුන්ගෙන් ආතුරවූවෝ නොවැ. අනුකම්පා කටයුතු යි. එදා හොඳ ය, අද නරක ය කියා කම්පා විය යුතු නැහැ මහත්තයා. එයින් තැළෙන්නේ තම සිතයි. බොහෝ කාරණා කටයුතු සම්බන්ධයෙන් මහත්තයා ප්‍රඥාවන්ත යි. අඳුරට දොස් නොනඟා එයට පහනක් වනු නම් අගේ නොවැ."
පිච්චමල - Pichchamala
Rs.585.00
අරලිය මල් ආරාමය - Araliya Mal Aramaya
Rs.585.00
සුදු නෙළුම - Sudu Neluma
Rs.675.00
මහමෙර - Mahamera
Rs.360.00
උපේකා - Upeka
Rs.630.00
තෙර තරණය - Thera Tharanaya
Rs.405.00
අමාවැස්ස - Amawessa
Rs.450.00
සිල් සුවඳ - Sil Suwanda
Rs.810.00
අඹු දරුවෝ - Ambu Daruwo
Rs.450.00