• ටාර්සන් ආපසු එයි - Tarzan Apasu Eyi

ටාර්සන් ආපසු එයි - Tarzan Apasu Eyi

  • Price: Rs.810.00 Rs.900.00

මහා නගරවල ජීවිතයෙන්  ඉක්මනින් කලකිරෙන  ටාර්සන්,  අපූර්ව  ආකාරයකින් යළිත් අප්‍රිකානු මහා ඝන වනාන්තරයට ම ඇදී යයි. එහි දී දරුණු ම්ලේච්ඡයන් සමග ද ඇත් දළ වෙළෙඳාමේ යෙදෙන ක්‍රෑර වෙළෙඳුන් සමග ද ගැටෙන ටාර්සන්, සුපුරුදු බිහිසුණු වන ජීවිතයේ දී ත්‍රාස ජනක වූ ද, ප්‍රචණ්ඩ වූ ද අත් දැකීම්වලට මුහුණ දෙයි. එහි දී අප්‍රිකානු ඝන වන මධ්‍යයේ වැළලී ගිය ඉපැරණි රාජධානියකට අනපේක්ෂිත ව පා තබන ටාර්සන්, මහා ධන නිධානයක් සොයා ගනී. එ පමණක් නොව, ටාර්සන්ට තමා පෙම් කළ පෙම්වතිය ද එහිදී හමු වෙයි. 

Write a review

Please login or register to review