• කන්දක් සේමා - Kandak Sema

කන්දක් සේමා - Kandak Sema

  • Price: Rs.1,350.00 Rs.1,500.00

නූපා ජපානයේ නීගතාවට  යන්නේ  සකුරා මල් පිපුණු අරුමය  බලන්න  නෙවෙයි. 

තමුන්ගෙ රටේ සමාජ ආර්ථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා. 

නූපා, නීගතාවෙ සන්ජෝ නගරයෙ සැරිසරන්නිය වෙන්නෙ කවුරු හරි සොරා ගත්තු තමුන්ගෙ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි. 

සුමිකාවා පරම්පරාවෙ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ෂේප කළාට, සන්ජෝ නගරයෙ සැරිසරන්නිය - නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා. 

පෙකණිවැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා. 

මේ සැරිසරන්නිය සොයා යමු. 

Write a review

Please login or register to review