දුට්මි නෙතින් කසුප් නිරින්ද් - Dutmi Nethin Kasup Nirind
- Price: Rs.585.00 Rs.650.00
- Author: Rupa Sriyani Ekanayake - රූපා ශ්‍රියානි ඒකනායක
- Publisher: Sooriya Publishers
- Book Code: 9789556561180
- ISBN: 9789556561180
- Availability: In Stock
සීගිරිය, මහා කාශ්‍යපයන් ගේ සෞන්දර්යකාමී හා පුද්ගල වින්දනය ප්‍රකට කරන දර්පණ තලයයි. හෙළ සංස්කෘතික ස්මෘතිය කෙරෙහි තවමත් ආනුභාව පාන්නේ කාශ්‍යප විසින් ඉස්මතු කළ මේ චින්තන රටාව ම බව හොඳින් පැහැදිලි ය. සිංහල වංශ කතාකරුවන් විසින් ඉතා ඛේදනීය ලෙස අමතක කර දමා ඇත්තේ ද කාශ්‍යපයන් ගේ මේ විප්ලවීය අදහස් ය. ඔවුන් විසින් ඉස්මතු කර පෙන්වන්නට තැත් කර ඇත්තේ පීතෘ ඝාතකයෙකු ලෙස ඔවුන් විසින් ම හැඳින්වූ කාශ්‍යපයන් ගේ රළු පරළු චරිතයයි.
රූපා ශ්‍රියානි ඒකනායක ගේ දුට්මි නෙතින් කසුප් නිරින්ද් නවකතාව එවන් විද්වතුන් අතින් ගිලිහී ගිය මහ කසුප් රජු ගේ මහා දාර්ශනික චින්තාවෙන් නො මඳ ආස්වාදයක් ලබමින් විරචිත ය. නවකතාව ලිවීමේ දී කතුවරිය විසින් උපයෝගී කර ගෙන ඇති රසාලිප්ත අදහස් කාශ්‍යප චින්තනය ගැන අද්‍යතන සාහිත්‍යකරුවන් ගේ වචාරක්ෂිය ඉඳුරා ම යොමු කරවන්නකි.
බැද්දේ කුලවමිය - Bedde Kulawamiya
Rs.425.00
විජයයි කුවේණියයි - Vijayai Kuweniyai
Rs.467.50
සෝබන මාලිගා - Sobana Maliga
Rs.765.00
සිටුවර පුවත - Situwara Puwatha
Rs.1,305.00
තරු බඹසර - Tharu Bambasara
Rs.578.00
භේරුණ්ඩ කැදැල්ල - Bherunda Kedella
Rs.900.00