• කාල නදී ගලා බසී - Kala Nadee Gala Basee

කාල නදී ගලා බසී - Kala Nadee Gala Basee

  • Price: Rs.1,040.00 Rs.1,300.00

කඳුකරයේ  සිට  මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම  එහි  ඉහල පහල  ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.

Write a review

Please login or register to review