• අපේ යාළු දඟ මල්ල - Ape Yalu Danga Malla

අපේ යාළු දඟ මල්ල - Ape Yalu Danga Malla

  • Price: Rs.160.00 Rs.200.00

Enid Blyton විසින් රචිත Here's the Naughtiest Girl කෘතියේ සිංහල පරිවර්තනය. 

 

එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත් පිරිමි ළමයෙක් සිටියි. කොච්චරවත් බුම්මාගෙන තරහින් සිටින ඔහු එලිසබෙත්ව තරහ ගැස්සීම සඳහා හැමවිටම මාන බලයි. 

ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු කිරීමට උත්සාහ කරන නමුත් වරක් පාසලේ නරකම සිසුවිය වී සිටි කෙනකුට එය පහසු වැඩක් නොවේ....

Write a review

Please login or register to review