• මධුර මන්තර - Madhura Manthara

මධුර මන්තර - Madhura Manthara

  • Price: Rs.720.00 Rs.800.00

ඔවුහු සෙනෙහසේ දිව මතුර ලුහුබැඳ ගියහ.  ගර්භාවේ කිණිසි තුඩ පසුපස හඹා එද්දී ගමන අත් නො හළහ. දයාවද, ආදරය, කරුණාව හා ළතෙත් බවද සංගායනා කරන්නා වූ දිව මතුර අසන්නට යන මග සම්මුඛ වූ නිල් දිය දහරා ද විටෙක රළු විය, රළු පරළු විය කපුරු මල් කිණිසි තුඩගින් සිඳ බිඳ ලූවද පුසුඹ එලෙසින්ම ශේෂ විය. ඔවුහු මං සලකුණු නොතිබුණ මගක මං සලකුණු තබා ගියහ.

Sumithra Rahubaddha - සුමිත්‍රා රාහුබද්ධ

Write a review

Please login or register to review