• කංසා - Kansa

කංසා - Kansa

  • Price: Rs.225.00 Rs.250.00

මනුෂ්‍යයන් අතුළු  සත්වයන්ගේ චිර  ජීවනයත්, දේශීය  වෙදකමේ දියුණුවත්, ජාතික ධනය නගා සිටුවීමත් තකා ආණ්ඩුව මගින් වැවිය යුතු කාලය එළඹ තිබේ. එසේ වවා ගන්නා කංසා ඔළුව කරකවා ගන්න උවමනා අයට ප්‍රයෝජන ගත නොහැකි වන පරිදි දේශීය වෙදකමේ නියම කර තිබෙන අයුරින් ශුද්ධ කර විෂ නසා වෛද්‍යවරයන් අතර බෙදා දිය යුතුය. එසේම රජය මගින් ආයුර්වේද ඖෂධ වර්ග පිළියෙල කර ලොව පුරා ප්‍රචාරය කර හැරිය යුතුය. දේශීය වෙදකමේත්, ජාතික ධනයේත් දියුණුවට අප ගත යුතු වන ක්‍රියා මාර්ගයකි.

Write a review

Please login or register to review