• ගොදුරු - Goduru

ගොදුරු - Goduru

  • Price: Rs.360.00 Rs.450.00

"යකෝ උඹල දරුවො හැදුවෙ පන පිටින් අපායෙ යන්ඩද? නැගිටපන්. ගිහින් අර ලොකු එකීව අඬගහගෙන වරෙන් අපොයි දෙයියනේ මේ මොන ශාපයක්ද?" 

සර්පයකු දෂ්ට කර ඇඟ පුරා විස දුවන කලෙක මෙන් දෑත් ගසමින් කෑ ගසන අම්මා දුටු විමලාවතී විපත කුමක්දැයි නොදැන වුවද කෙස්ස දෑතින් එකතු කර බැඳ ගනිමින් නැගිට්ටාය. 

"මොකද අම්මෙ මොකද?" 

"අර සහෝදරයො දෙන්නෙක් අර ගාල අස්සෙ පැලේ ඉන්න හැටි බලපන්. අක්කගෙ පුතයි නංගිගෙ දුවයි නේද"

Write a review

Please login or register to review