• කිහිරඟුරු 2 - Kihiranguru 2

කිහිරඟුරු 2 - Kihiranguru 2

  • Price: Rs.540.00 Rs.600.00

"එන්න... ඔයා ආවම උඩටම එක්කගෙන එන්න කිව්වා..." නිශ්කා සිනහසී කීවාය. 

"මාව රිමාන්ඩ් කරන්න නෙවෙයි නේද එක්කගෙන යන්නෙ...?" 

"අපොයි නෑ... අඬුකඳේ ගහන්න..." 

කිංකිණිගේ මුඛරිකම නිශ්කාටද ඇති බව සමන්ට වැටහුණේ එවිටය. එලෙස නොවෙන්නටත් හේතුවක් නැත. මැය නීතිඥවරියක් වෙන්නට ඉගෙන ගන්නා තැනැත්තියකි. ඉස්සර සිටි සමන් නම් තරමකට කුලෑටි වෙන්නට තිබිණ. එහෙත් මෙතැන්හිදී ඔහු පරදින්නට සිතුවේම නැත. 

"එහෙමනං එක්ක යන්න ඕන පහළට... දඬුකඳවල් කොහේද උඩක...?" 

"දඬුකඳවල් නෑ... ඒත් දඬු ගොඩක් ඉන්නවා... අප්පච්චී... අම්මා... නැන්දා... මාමා... මාමාගේ අක්කයි... නංගියි... එයාගේ හස්බන්ඩ්... ඒ කියන්නේ ජනා බාප්පා..."

Write a review

Please login or register to review
ස්වේතා - Swetha

ස්වේතා - Swetha

Rs.612.00