• දවස් තුනක කතාවක් - Dawas Thunaka Kathawak

දවස් තුනක කතාවක් - Dawas Thunaka Kathawak

  • Price: Rs.540.00 Rs.600.00

"අතීතය වලාකුළක් විසිර යන්නා සේ යළිත් අල්වා ගත නොහැකි ලෙසම නොපෙනී ගොස් අවසන්. එක් වලාකුළක් බිඳී විසිරී තවත් වළාකුළක් නිර්මාණය වෙන ලෙසම අතීතය බිඳී විසිරී ගොස් වර්තමානය නිර්මාණය වෙනවා. මේ මොහොතේ පවතින මේ හැඩය පවතින්නේ මේ මොහොත සඳහා පමණයි. හෙට එය අතීතයට එක් වූ බිඳී විසිරී ගිය මොහොතක්. ඒ හැඩය ගැන ඇත්තේ මතකයක් පමණයි. 

එහෙත් අතීතයෙන් ඉතිරි වන සමහර මතක ජීවිතය පුරාම පවතින්නේ මකා දැමීමට නොහැකි අයුරින්. 

මාධව පිළිබඳ මතකයත් එවැන්නක් නොවේ ද?"

Write a review

Please login or register to review