• ද්වාර - Dwara

ද්වාර - Dwara

  • Price: Rs.427.50 Rs.475.00

අනුරාධපුර නගරය  පසුබිම් කරගනිමින් රචිත නවකතාවක්  නිර්මාණයෙහි උත්සුක වූ කතුවරියගේ නිර්මාණ සාඵල්‍යයයි, ද්වාර. මේ පුරාණ රාජධානියේ ඓතිහාසික උරුමය පිළිබඳව ආඩම්බර වන අතර ම, කනස්සල්ලට පත්වීමට හේතු කාරණා ද අද දවසේ දක්නට ඕනෑ තරම් තිබේ. 

උතුරු නැගෙනහිර සිට නිවාඩු ලබා පැමිණෙන හමුදා සෙබළුන් සඳහා ගණිකාවන් සපයන්නට තරම් සලෙළු පුරයක් වූවා පමණක් නොව, දේශපාලකයන්ගේ කෙළිබිමක් බවට පත්ව තිබීම සැබැවින්ම සංවේගජනක ය. කෙසේ වෙතත් ගණිකාව, නිදන් සාරන්නා සහ දේශපාලඥයා යන ලිප්ගල් තුන මත පෑහෙන කල්දේරමක් වැනි වූ මේ පුරාණ රාජධානිය පසුබිම් කරගනිමින් නිර්මාණය කළ නවකතාවකි. 

Write a review

Please login or register to review
ගිරිදේවී - Giridevi

ගිරිදේවී - Giridevi

Rs.495.00

පුළිඟු - Pulingu

පුළිඟු - Pulingu

Rs.351.00

නිකිණි - Nikini

නිකිණි - Nikini

Rs.315.00

වාලුකා - Waluka

වාලුකා - Waluka

Rs.540.00

ගිරිකුළ - Girikula

ගිරිකුළ - Girikula

Rs.801.00

ගිගිරි - Gigiri

ගිගිරි - Gigiri

Rs.517.50

වරාමල් - Waramal

වරාමල් - Waramal

Rs.405.00

දඩ මංකඩ - Dada Mankada

දඩ මංකඩ - Dada Mankada

Rs.427.50

අංගනා - Angana

අංගනා - Angana

Rs.315.00

ළපලු - Lapalu

ළපලු - Lapalu

Rs.500.00

හැන්දෑව - Handawa

හැන්දෑව - Handawa

Rs.405.00