අක්වැල්ල - Akwella
- Price: Rs.585.00 Rs.650.00
- Author: Jayakody Senevirathne - ජයකොඩි සෙනෙවිරත්න
- Publisher: Dayawansa Jayakody & Co.
- Book Code: 9789556863512
- ISBN: 9789556863512
- Availability: In Stock
අක්වැල්ලක් පිහිටන්නේ ගංගාවක හෝ ඔයක නැම්මෙහි පිට ඉවුරෙහිය. බැලූ බැල්මට මෙය නොගැඹුරු දිය යට පිහිටන ඉතා සුන්දර පිරිසිදු වැලි තලාවක් වෙයි.
නිතර බුරුල්ව පවතින මේ වැලි තලාව, පය ගැසූ සැනින් කරවටක් එරී පුද්ගලයකු අතුරුදහන් කිරීමට තරම් බිහිසුණුය.
අපේ ජීවතවලද මෙබඳු සුන්දර අක්වැලිතලා හමුවන අවස්ථා ඇත. 'අක්වැල්ල' නවකතාව වූ කලී එබදු ජීවන අක්වැල්ලකට පය ගසන්නට යන තරුණ වෛද්‍යවරයකුගේ ඉරණම ගැන සලකා බැලෙන නිර්මාණයකි.