• චුම්බන කන්ද - Chumbana Kanda

චුම්බන කන්ද - Chumbana Kanda

  • Price: Rs.704.00 Rs.880.00

චුම්බන කන්දට ඉහළින්  එදා  පෑයූ  හඳ  වෙනදා  පායන හඳ නොවීය. එය මහලු  වියට එළඹෙමින් සිටින්නන් පවා ආදරයෙන්, ප්‍රේමයෙන්, රාග තෘෂ්ණාවෙන් පිස්සු වට්ටවන හඳකි. අහස තම පුළුල් වත මුලුමනින් ම හඳට වෙන්කර දී සිටියාය. සිනාසෙන හඳෙන් විහිදුණේ ගස් ගල් යට පවා කිසිඳු රහසක් ඉතිරි නොකර එළිදරව් කරන්නාවූ එළියකි.

Write a review

Please login or register to review