• ගිගිරි - Gigiri

ගිගිරි - Gigiri

  • Price: Rs.517.50 Rs.575.00

'ගිගිරි හඬ නැඟෙන්නේ...?' 

'ගහන්නෑ, මෝඩියේ... දුවෙක් ඉස් ඉස්සෙල්ලම ඒක කියන්න ඕන තමුන්ගෙ අම්මට තමා...' 

'හදා වඩා ගැනීම සඳහා දරුවෙකු රැගෙන යාමට කඩඉම් රාශියක් ජයගෙන පැමිණි යුවළ දුටු වහාම ඒ කොලු පැටියාගේ සිත ගැහෙන්නට පටන් ගත්තේය.' 

'සමන්ත ඇක්සිඩන්ට් වුණේ මගේ වැරැද්දෙන් නෙමේ උමා...

එයාට ඇවිද ගන්න බෑ කියලා මම අඬ අඬා ඉඳලා හරියන් නෑනේ.. මොන දේ සිද්ධවුණත් අපි ජීවිතේට මූන දෙන්න ඕන.. ලේසි නෑ.. අමාරුයි තමා' 

'ඇඬුවම ප්‍රශ්න විසඳෙනව නං මටත් ඔයා එක්ක මෙතන වාඩිවෙලා මුළු දවසම අඬන්න පුළුවන් උමා...

ඒ වුණාට කඳුළුවල උත්තර නෑ කියල මං දැනගත්තෙ අද ඊයෙ නෙමේ. ඔයා ඔය අඬන්නෙ ඔයා ඒ කොල්ලට ඇත්තටම ආදරේ හිංදා.. තවමත් ආදරේ හින්දා...' 

ප්‍රේමයේද රාගයේද සුන්දර තිළිණය... ගිගිරි...

Shanthi Dissanayake

Write a review

Please login or register to review
ගිරිදේවී - Giridevi

ගිරිදේවී - Giridevi

Rs.495.00

පුළිඟු - Pulingu

පුළිඟු - Pulingu

Rs.351.00

ද්වාර - Dwara

ද්වාර - Dwara

Rs.427.50

නිකිණි - Nikini

නිකිණි - Nikini

Rs.315.00

වාලුකා - Waluka

වාලුකා - Waluka

Rs.540.00

ගිරිකුළ - Girikula

ගිරිකුළ - Girikula

Rs.801.00

වරාමල් - Waramal

වරාමල් - Waramal

Rs.405.00

දඩ මංකඩ - Dada Mankada

දඩ මංකඩ - Dada Mankada

Rs.427.50

ළපලු - Lapalu

ළපලු - Lapalu

Rs.500.00

හැන්දෑව - Handawa

හැන්දෑව - Handawa

Rs.405.00