• තාත්තලාගේ කතාව - Thaththalage Kathawa

තාත්තලාගේ කතාව - Thaththalage Kathawa

  • Price: Rs.336.00 Rs.420.00

තම  පක්ෂය  සභාග  දේශපාලනය  තුළ  බිඳ  වැටීම  නිසා  සමසමාජකාරයන්ගේ  ජීවිත  පවුල් පිටින්  අර්බුදයට ගියේය. ඒ ශ්‍රේෂ්ඨ මිනිසුන් පිළිබඳව පවතින ගෞරවයත්, ව්‍යාපාරය බිඳවැටීම පිළිබඳ වූ කම්පාවත් සටහන් කරනු පිණිස ලියවුණු නවකතාවයි. 

Jayathilaka Kammallaweera - ජයතිලක කම්මැල්ලවීර

Write a review

Please login or register to review