• ආදරයේ භාෂා - Adaraye Bhasha

ආදරයේ භාෂා - Adaraye Bhasha

  • Price: Rs.784.00 Rs.980.00

Dr. Gary Chapman  විසින් රචිත  The Five Love Languages  කෘතියේ සිංහල පරිවර්තනය. 

විවාහකයන් දුරස් කරවන "ආදරයේ භාෂා 5" සංකල්පය මුල් වරට ලොවට ඉදරිපත් කළේ ද, ආචාර්ය ගැරී චැප්මන් විසිනි. 

එකිනෙකාගේ හැඟීම් සහ අවශ්‍යතාවන් වටහා ගෙන අඹු සැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැඳී සිටීමට බොහෝ ප්‍රයෝජනවත් වන කරුණු රැසක්ම මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ, සැබෑ ජීවිත උදාහරණයට ද ගිනිමිනි. එයට අමතරව දරුවන්ගේ හැඟීම් හා අවශ්‍යතා මැනවින් තේරුම් ගෙන, ඔවුන් යහපත් මාපියන්ගේ ආදරයෙන් බැඳුණු වැඩිහිටියන් බවට පත් කිරීමට අවශ්‍ය කරුණු ද මෙහි ඇතුළත් වේ. එහෙයින් මෙම "ආදරයේ භාෂා" ග්‍රන්ථය, ආදරය කිරීම සම්බන්ධයෙන් අළුත් හැදෑරීමක් ඔබට වැටහෙනු ඇත. 

Write a review

Please login or register to review